මල්වතු හිරිපිටියේදී වෙඩි වැදී මියගිය සැරයන්ට උසස් වීමක්
මල්වතු හිරිපිටියේදී වෙඩි වැදී මියගිය සැරයන්ට උසස් වීමක්

www.lankadeepa.lk මල්වතු හිරිපිටිය ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය සැරයන් වරයා වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. මල්වතු හිරිපිටියේදී වෙඩි වැදී මියගිය සැරයන්ට උසස් වීමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *