සනත්ගේ මරණයට කන්ටේනර් රියදුරුගෙන් සී.අයි.ඩිය ප්‍රකාශ ගනියි
සනත්ගේ මරණයට කන්ටේනර් රියදුරුගෙන් සී.අයි.ඩිය ප්‍රකාශ ගනියි

www.lankadeepa.lk හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සිදුවූ ආකාරය සැක සහිත යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත, සිදුකළ පැමිණිල්ලකට අනුව කන්ටේනර් රථ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා අද (12) දින ප්‍රකාශ ලබා ගත් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය සනත්ගේ මරණයට කන්ටේනර් රියදුරුගෙන් සී.අයි.ඩිය ප්‍රකාශ ගනියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *