පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකට නොතීසි
පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකට නොතීසි

www.lankadeepa.lk බාල වයස්කාර ස්ත්‍රී දූෂණ නඩුවක විමර්ශන උදෘත නීතිපතිවරයාට යොමු කර උපදෙස් ලබා ගැනීමට වසර හතරක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලබන 19 වැනි දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන්නැයි පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නොතීසි නිකුත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද(12) නියෝග කළේය. පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂකට නොතීසි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *