පොලීසියට පාට් දැමු හිටපු මේජර් ඇතුළු දෙකක් අල්ලයි
පොලීසියට පාට් දැමු හිටපු මේජර් ඇතුළු දෙකක් අල්ලයි

www.lankadeepa.lk වරකාපොළ නගරයේ කොළඹ නුවර මාර්ගයේ වාහන හසුරවමින් සිටි රථ වාහන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා හිටපු මේජර්වරයෙකු සහ නාවික හමුදා විශ්‍රාමිකයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි. පොලීසියට පාට් දැමු හිටපු මේජර් ඇතුළු දෙකක් අල්ලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *