බඹරු ඇන පාසල් සිසුන් 12ක් රෝහලේ
බඹරු ඇන පාසල් සිසුන් 12ක් රෝහලේ

www.lankadeepa.lk නල්ලතන්නිය, මරේ තේවතුයායේ තේ කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමයින් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම නිසා 12 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කර ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි. බඹරු ඇන පාසල් සිසුන් 12ක් රෝහලේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *