www.lankadeepa.lk නල්ලතන්නිය, මරේ තේවතුයායේ තේ කර්මාන්ත ශාලාව අසලදී පාසල් ළමයින් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම නිසා 12 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතළත් කර ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *