ශානිට ආරක්ෂාව දෙන්න

www.lankadeepa.lk හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ඊළඟ නඩු වාරය තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදෙන ලෙස අභියාචනාධිකරණය ආරක්ෂක බලධාරීන්ට නියෝග කළේය.

රාජ සභාව කැඩූ කුරූණෑගල හිටපු නගරාධිපති ඇතුළු පහක් හිරේට

www.lankadeepa.lk කුරුණෑගල ඓතිහාසික බුවනෙකබාහු රාජු සමයේ ඉදි කළ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනකුට වසර බැගින් සිර දඬුවම් නියම කළ කුරුණාගල…

මහා සඟරුවනේ ආශිර්වාදයෙන් මඩක෠පුව සරසවියේ වැඩ පටන් ගනී

www.lankadeepa.lk මඩකලපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු බෞද්ධ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් එම විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා, උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්…

රාජ සභාව කැඩූ කුරූණෑගල හිටපු නගරාධිපති ඇතු෠ු පහක් හිරේය

www.lankadeepa.lk කුරුණෑගල ඓතිහාසික බුවනෙකබාහු රාජු සමයේ ඉදි කළ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනකුට වසර බැගින් සිර දඬුවම් නියම කළ කුරුණාගල…