www.lankadeepa.lk කුරුණෑගල ඓතිහාසික බුවනෙකබාහු රාජු සමයේ ඉදි කළ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු නගරාධිපති ඇතුළු පස් දෙනකුට වසර බැගින් සිර දඬුවම් නියම කළ කුරුණාගල මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා රුපියල් එක් කෝටි 36 ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *