වෙරළ රකින වැඩ ගොඩක් මේ වසරේ අරඹයි

www.lankadeepa.lk වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 9ක් සහ කඩොලාන සිටුවීම ඇතුළු තවත් වැඩසටහන් 24ක් මේ වසරේ ක්‍රියාත්මක කරන බව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්:අයෙක් මරුට

www.lankadeepa.lk විල්පත්තුව ජාතික වන උද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුල් වී වන සතුන් දඩයම් කිරීමේ නිරත වු සිටි පිරිසකට පුක්කුලම ආසන්න ප්‍රදේශයෙදි එල්ල වු වල් අලි ප්‍රහාරයකින් එක් දඩයක්කරුවෙකු එම ස්ථානයෙදීම…

මිල්කෝ සේවකයෝ ලාබ පෙන්වන්න එක් වෙති

www.lankadeepa.lk මිල්කෝ ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා එහි සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය කර ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

කලාවැවේ වාන්දොරටු ය෠ි චරී

www.lankadeepa.lk කලාවැව හදිසි වාන් දොරටු දෙක යළීත් විවෘත කිරීමට කලාවැව ජලාශ භාර කාර්යාලය පියවර ගෙන තිබේ.්‍ර