හදිසි රිය අනතුරින් සෙබළා මරුට

www.lankadeepa.lk පැදියකින් යමින් සිටි යුද හමුදා සෙබලෙකු එක්වරම මාර්ගයේ ඇද වැටීමෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට යටවී එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි