ග්‍රෑම් 500 කජු පැකට්ටුවට 1,75,000 ලන්සුවක්

www.lankadeepa.lk සීදූව ලියනගේමුල්ල, මූකලන්ගමුව සුවිසුද්ධාරාම පුරාණ විහාරයේ වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කෙරෙන තොරණට ආධාර පිණිස පැවැති සල්පිලකදී ග්‍රෑම් 500 කජු පැකට්ටුවක් රුපියල් 1,75,000 අල විය.