Tag: www.lankadeepa.lk

කතරගම ඩිපෝවේ වර්ජනය චවසන්

www.lankadeepa.lk ඉකුත් ජනවාරි මාසයට අදාල වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා කතරගම බස් ඩිපෝවෙි රියදුරු, කොන්දොස්තර වරුන් ඇතුළු සේවකයින් ඊයේ (15) අළුයම කාලයේ සිට ආරම්භ කල වැඩ වර්ජනය එදිනම හැන්දෑ කාලයේ අවසන්…

දෙහිවල සත්වෝද්‍යානයේ ආදායම ඉහ෠ට

www.lankadeepa.lk දෙහිවල සත්වෝද්‍යානයට ජනවාරි මාසයේ සිට දින හතලිහකදී ලැබුණු ටිකට්පත් ආදායම මිලියන පනස්දෙකක් දෙහිවල සත්වෝද්‍යාන ගිණුම් වාර්ථා සඳහන්කර සිටී.

චම්පාර ලංගම ඩිපෝ ඉන්ජිනේරුවා සේවයෙන් ඉවතට

www.lankadeepa.lk ලංගම බස් රථ අලුත්වැඩියා කිරිමේ වැඩ සටහන යටතේ අම්පාර ඩිපෝවේ අංක 5430 බස් රථය අලුත්වැඩියා නොකර ඒ වෙනුවට එම අංකය 5432 බස් රථයට දමා කොළඹට යැවිම පිලිබදව සිදුකරන ලද…

ජනපති -ඊශ්‍රායල ඇමති හමුවක්

www.lankadeepa.lk ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

කැති මිටෙන් පරදී බිරිය මරලා

www.lankadeepa.lk කැති මිටකින් පහරදි අද(16) සිය බිරිද ඝාතනය කළ සැමියා අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.

වස කිරි සිද්ධියේ ප්‍රධාන සැකකරු චල්ලයි

www.lankadeepa.lk ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි ඝාතන සිද්ධියක සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි තේ ලබාදුන් ප්‍රධාන සැකකරු සහ හිටපු ෆාමසි සේවකයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

මහකනදරා වතුර බෙදන හැටි ඇමති පහදයි

www.lankadeepa.lk වර්ෂාව අඩු වී හෝ කෘෂිකර්මයන්තයට ජලය අවශ්‍ය වුවහොත් ජල ව්‍යපෘතිය සඳහා මහකනදරා වැවෙන් ජලය ලබා ගන්නේ නැතැයි වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ගොවි ජනතාව හමුවේ…

හක් බෙල්ලන් තොගයක් සමග චයෙක් මාට්ටු

www.lankadeepa.lk නීති විරෝධිව හක් බෙල්ලන් 3621 ක් ගබඩා කර සිටි බව කියන පුද්ගලයෙක් මන්නාරම, නායතුවේලි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ඊයේ (15) අත්අඩංගුවට ගනු ලැබීය.

ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි කරයි

www.lankadeepa.lk ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් රජය පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කළේය.