Month: February 2024

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා වැසියෝ 104 ක් මරුට

www.lankadeepa.lk ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.

බංග්ලාදේශයේ ගින්නක්

www.lankadeepa.lk බංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 40 දෙනකු පමණ දුම් ආඝ්‍රාණ වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණි.