දරු මුණුපුරු 180ක ආදරය ලැබූ වීර මාතාව දිවියට සමු දෙයි

www.lankadeepa.lk අපේ රටේ වැඩිම දරුවන් ප්‍රමාණයක් ප්‍රසූත කළ මවට පිරිනමන වීර මාතා සම්මානය වසර කීපයක් හිමිකරගත් බදුල්ල අන්දෙනිය මාවතක ඊයේ මෙලොවින් සමුගත්තාය.

උමාඔය තවත් එළිය

www.lankadeepa.lk උමාඔය ජලවිදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60 ක් ජාතික පද්ධතියට එකතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ලියාපදිංචි නොවී වැටී කපන ආයතන ගැන සොයයි

www.lankadeepa.lk වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් එකතු කළ අගය මත බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කළේය.

අයි.එම්.එෆ් දෙවන වාරිකයට කැපකිරීම් 110ක්

www.lankadeepa.lk ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගමන ආරම්භ කර ඇත්තේ කැපවීම් 110 සමඟ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.