රට යවන්න ගත් ලක්ෂ 53 චධිකරණයෙදී ගෙවයි
රට යවන්න ගත් ලක්ෂ 53 චධිකරණයෙදී ගෙවයි

www.lankadeepa.lk කැනඩා යවන බව පවසමින් වංචා කළ රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් විත්ති පාර්ශවයේ කාන්තාවක වින්දිත පාර්ශවයට ගෙවීම පානදුර අතිර්ක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතාගේ අනුමැතිය මත පානදුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවිය. රට යවන්න ගත් ලක්ෂ 53 චධිකරණයෙදී ගෙවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *