www.lankadeepa.lk ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය ඔහුට අහිමිවන බවත් එම ස්ථානයට නිරෝෂන් දික්වැල්ල ආදේශ කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් පැවසීය. Post navigation ව්‍යවස්ථා සභාවේ තීරණවලට විධායකයට බලපෑම් කරන්න බෑ රට යවන්න ගත් ලක්ෂ 53 අධිකරණයෙදී ගෙවයි