ගිනිඅවි උණ්ඩ සමඟ තුර්කියට යන්න ආ අයෙක් අල්ලයි
ගිනිඅවි උණ්ඩ සමඟ තුර්කියට යන්න ආ අයෙක් අල්ලයි

www.lankadeepa.lk ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය මගින් අද(07 ) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ . ගිනිඅවි උණ්ඩ සමඟ තුර්කියට යන්න ආ අයෙක් අල්ලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *