ආරවුලින් එක් දරු පියා මරුට
ආරවුලින් එක් දරු පියා මරුට

www.lankadeepa.lk මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. ආරවුලින් එක් දරු පියා මරුට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *