ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු

www.lankadeepa.lk දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරාධපු පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා අද අධිකරණයට දැනුම් දුන්නේය. ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *