www.lankadeepa.lk 2019 වසරේ දී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබියදි අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතුවලින් පසු කොළඹ අධිකරණ භුමියෙ රදවා තිබු රුපියල් කෝටි 107ක වීදි වටිනාකමින් යුත් හෙරෝයින් කිලෝ 107ක් පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා ඉදිරීයෙ පුත්තලම පාලවිය සිමේන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලවේදී අද (14) පුළුස්සා විනාශ කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *