www.lankadeepa.lk කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී පිංකම් මාලාවක් අද (14) පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *