www.lankadeepa.lk අම්පාර ප්‍රධාන බස් නැවතුම්පල අසලදි වෑන් රථයකින් කඩුපිහි රැගෙන පැමිණි පිරිසක් එහි සිටි පුද්ගලයෙකුගේ දෑත් කපා දමා තවත් පුද්ගලයෙකුට පහරදි අවට සිටි පිරිස්ට තර්ජනය කළැයි පස් දෙනකු සහ ඔවුන් ගමන් කළ වෑන් රථය අත් අඩංගුවට ගත් බවඅම්පාර මුලස්ථාන පොලිසිය කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *