මිය ගිය දර්ශනවාදීයාගේ දේශනවලට ගිය දෙදෙනක් විස ශරීරගතවී මරුට

www.lankadeepa.lk හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකයෙකු වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා ගේ දේශන වලට සහභාගී වෙමින් ලගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු…

මිය ගිය දර්ශනවාදීයාගේ දේශනවලට සහභාගී වු දෙදෙනකු විස ශරීරගත වී මරුට

www.lankadeepa.lk හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියදී විස ශරීරගතව මිය ගිය බව කියන දර්ශනවාදී දේශකයෙකු වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා ගේ දේශන වලට සහභාගී වෙමින් ලගින්ම ඇසුරු කළ තවත් දෙදෙනෙකු…

උඩුදුම්බර පවුල් 600ක් සිරවෙලා

www.lankadeepa.lk පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩ දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් විස්සක පමණ නාය යෑම්,හා ගිලාබැසීම් නිසා පවුල් 600ක් පමණ සිරවී ඇතැයි උදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය…

උඩුදුම්බර පවුලි 600ක් සිරවෙලා

www.lankadeepa.lk පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩ දුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් විස්සක පමණ නාය යෑම්,හා ගිලාබැසීම් නිසා පවුල් 600ක් පමණ සිරවී ඇතැයි උදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය…

වැස්සේ සු෠ු චඩු වීමක්

www.lankadeepa.lk නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වය තාවකාලිකව අඩුවීමක් අද සහ ද ඉදිරි දින දෙක තුළ බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘‘ප්‍රතිසංස්කරණ කියා පෞද්ගලීකරණයෙන් හොරා කනවා‘‘

www.lankadeepa.lk ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව තරකර ගන්න ගේම් ගහනවා…