Author: Arcadina

හමාස් නායකයා ඊජිප්තුවට යයි

www.lankadeepa.lk ඊශ්‍රායලය සමඟ නැවත වරක් සටන් විරාමයක් ආරම්භ කිරීමට කැමැත්තෙන්, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ගාසා තීරයේ හමාස් සංවිධානයේ, දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පමිණ…

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 20,000 ක් මරුට

www.lankadeepa.lk ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගණන 20,000 පසු කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 දෙනකු සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.

ආණ්ඩුවේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කරයි

www.lankadeepa.lk රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ.

හොර වීසා හැදු භූගත කාර්යාලයක් වටලයි

www.lankadeepa.lk ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ විදෙස් අනුග්‍රහ ලිපි කූඨ ලෙස සකස් කරන පන්නල ප්‍රදේශයේ නිවසක භූගත කාර්යාලයක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය…

ඔක්කොම එක් වුනොත් ආර්ථික චමාරුව ටික කාලයයි

www.lankadeepa.lk වර්තමාන අභියෝගයන්ට සියලු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුන්නොත් ඉදිරි වසර කිහිපය ඇතුලත මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

ටිකිරි මැණිකේ පිලි පනී

www.lankadeepa.lk නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ටිකිරි මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ (සිංගිමලේ) අද (21) පෙරවරුවේ පීලී පැනීමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ගැටුමකින් හතරක් රෝහලේ

www.lankadeepa.lk තරුණියක් මුල් කරගෙන මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව් දෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල් ගතව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි

ප෠ාත් කිහිපයකට විටින් විට වැසි

www.lankadeepa.lk උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

චෝදනාවලට ඉන්දීය අගමැතිගෙන් පිළිතුරු

www.lankadeepa.lk ඇමෙරිකාවේ වෙසෙන සීක් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය ඒජන්තවරුන් උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකාවට ප්‍රතිචාර දැක්වීය.

කඩුවෙල නගරසභාවට අයත් ටයර් පැන්නූ සේවකයෝ තුනක් මාට්ටු

www.lankadeepa.lk කඩුවෙල මහ නගර සභාවේ අතුරුගිරිය වල්ගම උප කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ විසිතුනක් වටිනා ටයර් 34 ක් සොරකම් කල එම කාර්යාලයට අනුයුක්තව රාජකාරි කල සේවකයින් තිදෙනෙකු අද (22) දින…