ගමේ වැව් අමුණු හදන්න මේ අවුරුද්දෙත් කෝටි 100ක්

www.lankadeepa.lk කුඩා පරිමාණ වැව්, අමුණු හා ඇළවේලි පිළිසකර කිරීමට මේ වසරේ රුපියල් කෝටි 100ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වෙන් කර තිබේ.

සනත්ගේ නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා

www.lankadeepa.lk හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 ඉරිදා ආරච්චිකට්ටුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මැතිසබය වාර චවසාන කිරීම හෙට රෑට

www.lankadeepa.lk පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) අද (26) මධ්‍යම රාත්‍රියේදී වාර අවසාන කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මෛත්‍රීගේ පනතකට කැබිනට් චනුමැතිය

www.lankadeepa.lk අන්තර්ජාතික ථෙරවාදී ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රිය චනතුරින් පියා -පුතු මරණයට: මව රෝහලේ

www.lankadeepa.lk ආණමඩුව ලබුගල ප්‍රදේශයෙදී අද(25 ) සිදුවු මාරක අනතුරකින් පියා හා පුතු මරණයට පත්ව මව බරපතල තුවාල ලබා පුත්තලම මූලීක රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

මැතිසබය වාර අවසාන කිරීම හෙට රෑට

www.lankadeepa.lk පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) අද (26) මධ්‍යම රාත්‍රියේදී වාර අවසාන කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.