දුර්වල ආණ්ඩුකරණය ආර්ථිකයටත් බලපාලා

www.lankadeepa.lk ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති වැඩසටහන යටතේ පෙබරවාරි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම්වලින් සියයට 33 ක් සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ අයි.එම්.එෆ් මීටරය…