www.lankadeepa.lk හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදී පලාගොස් සැඟවී සිටි හොරණ නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී නලින් චින්තක නමැත්තා අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *