මේ වසර අවසන් වන තෙක් වැටුප් වැඩිවීම් නෑ

www.lankadeepa.lk මෙම වර්ෂයේ ඉදිරි කාලයේ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…