යතුරුපැදි සොරා ගත් අයෙකු නුගේගොඩින් අල්ලයි

www.lankadeepa.lk කොළඹ සහ ගාල්ල ප්‍ර දේශවලින් සොරා ගත් යතුරු 19 ක් සමග සැකකරුවකු නුගේගොඩ, තලපත්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.