සත්‍ය සොයන්නත් වෙනම කොමිසමක්

www.lankadeepa.lk යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

යුද්ධයෙන් චහිමි වූ ආදායම ය෠ි උතුරට දෙනවා

www.lankadeepa.lk ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විදුලියට බාධා ක෠චයට වැඩ වරදි

www.lankadeepa.lk සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ බව කියන සේවකයින්ගේ සේවය අත්හිටුවා පවතින නෛතික…

මාර්ග බාධකවලට පොලිස් නිල සුනඛ සහාය

www.lankadeepa.lk වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයිනේ පොලිස් ස්ථාන 607 ආවරණය වන පරිදි මාර්ග බාධකවලට නිල සුනඛයන් යොදාගෙන රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බව රථ වාහන දිශාව භාර…

ජනපති පූනරීන් කජු ගමට යයි

www.lankadeepa.lk උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

ඩෙංගු ගැන කියන්න ක්ෂණික දුරකථන චංකයක්

www.lankadeepa.lk ඩෙංගු රෝග වැලැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.