නීතිපති දෙපාර්තමේන්තුවටත් කෝටි තිහක පොල්ලක්

www.lankadeepa.lk නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් ( 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ.