ජනපති කාර්යාලයෙන් මහජන අදහස් විමසීමක්

www.lankadeepa.lk ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහස් අපේක්ෂා කරයි.

‘පරෙවි දූපත’ තාවකාලිකව වහයි

www.lankadeepa.lk ඊසාන මෝසම් වර්ෂාව ආරම්භවිමත් සමග මුහුදේ වාරකන් සමය එලඹිම නිසා ත්‍රිකුණාමලය නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය තාවකාලිකව වසාදැමු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.