රුසියාවට සෙබ෠ු පැටවූ රට රැකියා චයතන හිමිකරු – ක෠මණාකරු චත්චඩංගුවට

www.lankadeepa.lk රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකළ නුගේගොඩ ප්‍රදේශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

’’සුරක්ෂා’’ රක්ෂණයට ය෠ි පණ එයි

www.lankadeepa.lk සුරක්ෂා රක්ෂණය යළි ආරම්භ කරන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

ලක්ෂ 80 කොල්ලය වරදී:පොලීසියේ දෙකක් ඇතු෠ු හතරක් මාට්ටු

www.lankadeepa.lk මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී ,මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු…

උසස් පෙ෠පන්ති 4 වැනිදා ඇරැඹෙයි

www.lankadeepa.lk අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා රජයේ පාසල්වල උසස් පෙළ පන්ති ජූනි මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

වංචාවෙන් ඉපැයූ’’ වස්තු’’ රාජ සන්තකයට

www.lankadeepa.lk වංචා සහගතව උපයන ලද දේපල ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

වැඩි මිලට බෙහෙත් වික්ක සිද්ධියට නීතීපති මැදිහත් වෙයි

www.lankadeepa.lk නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා ඇති නඩුවට නීතීපතිවරයා මැදිහත්වන බව ඖධෂ නියාමන අධිකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම…

ප්‍රසන්නගෙනුත් තුන් නිවුන් දරු මවට නිවසක්

www.lankadeepa.lk හබරණ පුවක්පිටිය මහා වන මැද කටු මැටි නිවසක තුන් නිවුන් දරු උපතක් ලැබූ මවට කඩිනමින් නිවසක් සදා දීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා…

ජනාධිපතිවරණය තීරණ ගැනීමට රනිල්ට බලයක් නෑ

www.lankadeepa.lk ජනාධිපතිවරණය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (16) පැවසීය.

මෛත්‍රිට එරෙහිව චල්ලසට පැමිණිල්ලක්

www.lankadeepa.lk හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.