ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි

www.lankadeepa.lk ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේ දී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති බැවින් එම මාර්ගය ඔස්සේ රථවාහන ධාවනය ඉතා අනතුරුදායක වී ඇති බැවින්ද අද 17…