වගා වන්දි ඉල්ලා කෘෂි රක්ෂණ මණ්ඩලය වටලයි

www.lankadeepa.lk වගා හානි වන්දි පොහොර සහනාධාරය ඉල්ලා වලව ගොවි සංගම් එකමුතුගේ ගෙවීන් පිරිසක් ඇඹිලිපිටිය කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල කාර්යාලය වැටලූහ.