ජෙලග් නයිට් 525 සමඟ චයෙක් මාට්ටු

www.lankadeepa.lk මන්නාරම , පල්ලිමුනෙයි නිවසක් තුල සඟවා තිබූ ජෙලග් නයිට් පුපුරණ ද්‍රව්‍ය 525ක් අ‍ැතුලු පිපිරවීම් සදහා යොදාගන්නා උපකරණ තොගයක් සමඟ සැකකරුවකු අද(19) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.