තරුණ යුවළකට හිරිහැර වන ලෙස කළ සෝදිසියක් ගැන පරීක්‍ෂණයක්

www.lankadeepa.lk පොලිස් නිලධාරීන් තරුණයෙක් සහ තරුණියක් හිරිහැර වන ලෙස සෝදිසි කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

තරුණ යුව෠කට හිරිහැර වන ලෙස ක෠සෝදිසියක් ගැන පරීක්‍ෂණයක්

www.lankadeepa.lk පොලිස් නිලධාරීන් තරුණයෙක් සහ තරුණියක් හිරිහැර වන ලෙස සෝදිසි කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

චධ්‍යාපනයේ වාහන 212ක් චතුරුදන්

www.lankadeepa.lk අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 212 ක් අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

කම්කරු ඇමතිගේ ලේකම් යැයි කියා මුදල් වංචා කරලා

www.lankadeepa.lk කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ රැකියා දීම සඳහා මුදල් ගත් පුද්ගලයෙක් අද (5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…