මස්සිනාගේ පොරෝ පහරින් මස්සිනා අවසන් ගමන් යයි

www.lankadeepa.lk පොරවකින් හිසට පහරදි සිය බිරිදගේ 63 හැවිරිදි වැඩිමහල් සොයුරා ඝාතනය කල පුද්ගලයා පොරවද රැගෙන පොලිසියට පැමිණ බාරවු බව හිදෝගම පොලිසිය කියයි.

ලුණුගලට නව උ.පෙ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්

www.lankadeepa.lk අයහපත් කාලගුණය හමුවේ මාර්ග පද්ධතියට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් ලුණුගල මහ විද්‍යාලයේ අද (03) දින උසස් පෙළ විභාග කටයුතු සඳහා නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව…

උසස් පෙළ හෙට සිට දින 22ක්

www.lankadeepa.lk අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ව්භාග කාලසටහන අනුව මෙවර…

ලුණුගලට නව උ.පෙ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්

www.lankadeepa.lk අයහපත් කාලගුණය හමුවේ මාර්ග පද්ධතියට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් ලුණුගල මහ විද්‍යාලයේ අද (03) දින උසස් පෙළ විභාග කටයුතු සඳහා නව විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව…

උසස් පෙ෠හෙට සිට දින 22ක්

www.lankadeepa.lk අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ව්භාග කාලසටහන අනුව මෙවර…

තේ වගාවට චඩුවට පෝර දෙන්න ආණ්ඩුව තීරණය කරයි

www.lankadeepa.lk මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර රජයේ පොහොර සමාගම් දෙකක වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර…

සහෝදරියට පිහියෙන් ඇන්න සහෝදරයා චත්චඩංගුවට

www.lankadeepa.lk බීලා එන්න එපා කීවැයි එළවළු කපන පිහියෙන් සිය සහෝදරියගේ පිටට ඇන්න පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි .