කම්කරු ඇමතිගේ ලේකම් යැයි කියා මුදල් වංචා කරලා

www.lankadeepa.lk කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ රැකියා දීම සඳහා මුදල් ගත් පුද්ගලයෙක් අද (5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…