ධාවනය වු ලංගම බසයේ රියදුරු අසුනේම මිය ගිහින්

www.lankadeepa.lk නුවරඑළියේ සිට තලවකැලේ හරහා නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරෙකු බස් රථය ධාවනය වෙමින් තිබියදීම හදිසියේ ඇති වු අසනීප තත්වයකින් රියදුරු අසුනේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලීසිය…

දැඩිගම සමාගම සුද්දන්ගේ තවත් හෝටලයක් මිලට ගනී

www.lankadeepa.lk මෙරට දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ ඩර්බි නගරයේ ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය මිලදී ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.

ආණ්ඩුවේ ලොක්කෙක් ගුවන්තොටේ යකා නටයි

www.lankadeepa.lk කටුනායක ගුවන්තොටුපළට පෙරේදා (14) අලුයම් කාලයේ පැමිණි අාණ්ඩුෙවී තනකුරක් දරන ෙද්ශපාලකයකු ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙන යන සේවකයකුගේ (පෝටර්) කනට ගසා ආරක්ෂක නිලධාරින් කිහිප දෙනකුට බැන තර්ජනය…

මහමඟදී පහරදී ඝාතනය කරලා:අයෙක් සැකපිට

www.lankadeepa.lk හෝකන්දර හොරහේන ප්‍රදේශයේ තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් එක් අයෙකු අද (16) සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි

ව්‍යාජ නෝට්ටු සමඟ අයෙක් අත්අඩංගුවට

www.lankadeepa.lk රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු නවයක ළග තබාගත් සැකකරුවෙකු වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .