’’එන්නත් සිද්ධියට මම වැරදි නෑ’’

www.lankadeepa.lk ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (22) පැවසීය.

ඉම්රාන්ට ඇප

www.lankadeepa.lk පාකිස්තානයේ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනා මත සිරගත වී සිටින ඉම්රාන් ඛාන් ලක්ෂ 10 ක ඇප බැඳුම්කරයක් මත නිදහස් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය අද(22) නියෝග කළේය.