හදිසි රිය චනතුරින් සෙබ෠ා මරුට

www.lankadeepa.lk පැදියකින් යමින් සිටි යුද හමුදා සෙබලෙකු එක්වරම මාර්ගයේ ඇද වැටීමෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට යටවී එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි

වැඩබලන පොලිස්පතිට වන්දි ගෙවන්න වේ

www.lankadeepa.lk පුද්ගලයකුට පහරදී මේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි පොලිස්පති ඇතුළු තිදෙනකුට නියෝග කළේය.

ජපන් කෝච්චි ගේන සාකච්ඡා අරඹයි

www.lankadeepa.lk සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .

වැඩබලන පොලිස්පතිට වන්දි ගෙවන්න වේ

www.lankadeepa.lk පුද්ගලයකුට පහරදී මේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි පොලිස්පති ඇතුළු තිදෙනකුට නියෝග කළේය.

ජපන් කෝච්චි ගේන සාකච්ඡා චරඹයි