මාතර බන්ධනාගාරයේ උණ රෝගයක් පැතිරෙයි

www.lankadeepa.lk මාතර බන්ධනාගාරය තුළ උණ රෝගයක් පැතිර යෑම හේතුවෙන් එම තත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන)…

ඉම්රාන්ට ඇප

www.lankadeepa.lk පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාරගතව සිටින එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප ලබා දී තිබේ. ඇප ලබා දී ඇත්තේ රාජ්‍ය රහස් හෙළි කිරීම සමබන්ධයෙන් වූ චෝදනාවක සම්බන්ධයෙනි. ඉම්රාන්ට දූෂණ චෝදනා…