කෝටි 151 ක් හොර පාරෙන් ආයෝජනය කරලා

www.lankadeepa.lk ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පසුගිය වසරේදී රුපියල් කෝටි 151 කට වැඩි මුදල අනුමැතියකින් තොරව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයි

www.lankadeepa.lk පුද්ගලයකුට පහරදී මේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි පොලිස්පති ඇතුළු තිදෙනකුට නියෝග කළේය.

බෑණාගේ පහරින් මාමා මරුට

www.lankadeepa.lk යාපනය, කරවෙඩ්ඩි, නෙල්ලියඩි ප්‍රදේශයේ දී බෑණා කළ පහරදීමකින් මාමා ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙල්ලිඅඩි පොලිසිය පවසයි.