නිධාන් හෑරු 10ක් මාට්ටු

www.lankadeepa.lk වාලච්චේන, කල්ලිච්චිය පලෙයි රක්ෂිතයේ නිදන් හෑරූ සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගත් බව වාකරේ පොලිස් විශේෂ කාර් ය බළකාය පවසයි.

හබරන දුම්රිය ස්ථානයට වන චලියකු කඩාවදි

www.lankadeepa.lk වන අලියෙකු හබරණ දුම්රිය ස්ථානයට අද (25) පෙරවරුවේ පැමිණීමෙන් දුම්රිය ස්ථානයේ සිට මගීහු කලබලයට පත්වූහ.

චතුරුදන් වූ තරුණියන් දෙදෙනා මාතර බෝඩිම් කාමරයක

www.lankadeepa.lk දින 25 ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන මාවතගම හා ගලගෙදර පදිංචි අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනා මාතර උයන්වත්ත ප්‍රදේශයේ බෝඩිම් කාමරයක නැවතී සිටියදී අද…

ප්‍රංශයට පනින්න ගිය 14ක් පිටුවහල් කරයි

www.lankadeepa.lk නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු ගුවන් මඟින් මෙරටට පිටුවහල් කර ඇති බව ශ්‍රී ලංකා…

සැබෑ චභියෝග හඳුනාගෙන එක් වෙමු

www.lankadeepa.lk අභියෝග රාශියක් කර මතට කඩා වැටුණු සමයක රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින්…