හොර වෙද්දු ගැන කියන්න චංකයක්

www.lankadeepa.lk නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ

ඉලක්කයට වෙඩි තියන්න ගිය පී.සී.වැවේ ගිලේ

www.lankadeepa.lk ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගිලී සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි නිකවැරැටිය…

ක්‍රිකට් තවත් ක෠මනාකරුවෙකුට චධි චෝදනා

www.lankadeepa.lk පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ’’ලෙජන්ට් ට්‍රොපි 2024’’ ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා ආකාශ් සැකකරුට එරෙහිව මහනුවර මහාධිකරණය…

ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි

www.lankadeepa.lk කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම වර්ධනය වී ඇති නිසා එම මාර්ගය අද 17 රාත්‍රී අටේ සිට හෙට අලුයම හය දක්වා වසා තැබීමට…