බදු නොගෙවූ චරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්

www.lankadeepa.lk කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා අද(29) නියෝග කළේය.

කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න

www.lankadeepa.lk ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එම ප්‍රදේශයෙන් පරීක්ෂාකාරීව ගමන්කළ…

තනිව සිටි නීතිවේදනිය මරා දමලා

www.lankadeepa.lk නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.

ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා

www.lankadeepa.lk රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ක෠ුතර මුහුද ගොඩගලයි

www.lankadeepa.lk කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.