www.lankadeepa.lk බණ්ඩාරගම අලුත්ගම සර්වෝදය උස්ස අධ්‍යාපන ආයතනයේ ගොඩනැගිල්ලක ස්ථාපිත කළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන පුද්ගලයින් 20 දෙනෙකු අද (28) ඇතුළත් කළ බව කර්නල් කමල් ජයසූරිය මහතා පැවසීය. March 28, 2020 at 04:57PM

www.lankadeepa.lk යාපනය මිරිසුවිල්හි පුද්ගලයින් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඩුවම නියමව සිටි යුද හමුදා නිළධාරියෙකු ජනපති සමාව ලබා දීම පිළිබද දෙමළ ජාතික සන්ධානය අප්‍රසාදය පළකර සිටී. March 28, 2020 at 04:43PM

www.lankadeepa.lk පුත්තලම මූලික රෝහලින් කුරුණැගල රෝහලට යැවූ යුද හමුදා නිලධාරියාට කොරෝනා ආසාදනය වී නොමැති බවත් අනික් පුද්ගලයා ආසාදිතයකු බවත් වෛද්‍ය පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි . March 28, 2020 at 04:43PM

www.lankadeepa.lk කෝවිඩ් – 19 ආසාදනය වු බවට සැක අකුරණ තෙලබුගහවත්ත ප්‍රෙද්ශයේ රෝගියෙකු අද (28) උදෑසන මහනුවර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව කොළඹ අයි ඩි එච් රෝහලට මාරු කර යැවු බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින් රත්නායක මහතා පැවැසිය. March 28, 2020 at 04:36PM

www.lankadeepa.lk බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ සිය මව බැලීමට ගොස් එම ප්‍රදේශයේ සංචාරය කළ බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හා ඔහු සමඟ ගිය තවත් පුද්ගලයකු නිරෝධායනය කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද (28) නියෝග කළේය. March 28, 2020 at 04:08PM

www.lankadeepa.lk පුත්තලම මූලික රෝහලින් කුරුණැගල රෝහලට යැවූ යුද හමුදා නිලධාරියාට කොරෝනා ආසාදනය වී නොමැති බවත් අනික් පුද්ගලයා අසාදිතයකු බවත් වෛද්‍ය පර්යේෂණ වලින් සනාථ කර ඇති බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි . March 28, 2020 at 04:08PM