රාජ්‍ය අමාත්‍ය ලේකම්වරියකගෙන් රංජිත්ට එරෙහිව පැමිණිල්ලක්

www.lankadeepa.lk රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ලක් කල බව පේරාදෙණිය පොලිසිය පවසයි.