සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්

www.lankadeepa.lk ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්…