ච:පුර එ෠ිමහන් සිරකදවුරෙන් රැදවියෝ 02ක් පැනයති

www.lankadeepa.lk අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.

රාජ්‍ය චමාත්‍ය ලේකම්වරියකගෙන් රංජිත්ට එරෙහිව පැමිණිල්ලක්

www.lankadeepa.lk රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ලක් කල බව පේරාදෙණිය පොලිසිය පවසයි.

පී.එච්.චයි ඝාතන විමර්ශන සී.චයි.ඩීයට

www.lankadeepa.lk මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…

කෝටි 11ක වාහන – දේපල තහනම් කරයි

www.lankadeepa.lk නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ලේකම්වරියකගෙන් රංජිත්ට එරෙහිව පැමිණිල්ලක්

www.lankadeepa.lk රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ලක් කල බව පේරාදෙණිය පොලිසිය පවසයි.